ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF සතුටින් (VIDEO)

Share

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමේ සලකුණු පෙන්නුමි කරන බවයි IMF සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News