නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් තවදුරටත් වැසි (VIDEO)

Share

නිරිතදිග මෝසම සක්‍රිය වී ඇති නිසා තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුහුදු ප්‍රදේශ ද රළු වියහැකි බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News