ගෙවුණු දින 11 ඇතුළත ආපදා මරණ 24ක්

Share

දිවයිනේ නිරිත දිග කොටසේ තවදුරටත් වැසි සහ සුළං ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසනවා.

මේ අතර ගෙවුණු දින 11 ඇතුළත ආපදා හේතුවෙන් පුද්ගල මරණ 24ක් සිදු වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

Read more

Local News