ඉන්දියාවේ ජම්මුහි වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයකට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාව ඩ්‍රෝන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් බස් රථය කඳු සහිත ප්‍රදේශයකින් පහළට පෙරළී ගිය අතර පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලැබුවා.