ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරට ලංකාවත්(VIDEO)

Share

ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය හිමිව තිබෙනවා.

ඒ දකුණු ආසියානු කලාපය තුළයි.

ලෝක ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 122 වන ස්ථානයයි.

එහි ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News