ස්විස්ටර්ලන්තයේ තිබූ අපේ රටේ ආදීවාසින්ගේ ශරීර කොටස් හා කෞතුක භාණ්ඩ දිවයිනට (VIDEO)

Share

ස්විස්ටර්ලන්තයේ කෞතුකාගාරවල තැන්පත් කර තිබු මෙරට ආදිවාසීන්ගේ ශරීර කොටස් සහ කෞතුක භාණ්ඩ රැසක් පසුගියදා
ලංකාවට ගෙන එනු ලැබුවා.

එය ප්‍රථම වරට ඊයේ (12) මාධ්‍යට නිරාවරණය කරනු ලැබුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News