ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට කස්සප හිමිගේ විරෝධය (VIDEO)

Share

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු කිරීමට ඉඩ දෙන්නේ නැති බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

එම සංශෝධනය බලාත්මක කළ යුතු බව කියන ඕනෑම කෙනෙකු දේශද්‍රෝහියෙකු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News