වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Share

ත්‍රිකුණාමලය පාර, හබරණ ලිපිනයේ පදිංචි කාන්තාවක් තම නිවස ආසන්නයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

තුවාලකාරිය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 50ක් වන ඉහත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News