ආනයනික ලොකු ලූනු සඳහා 100%ක බද්දක් – ජනපති

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආනයනික ලොකු ලූනු සඳහා 100%ක බද්දක් පැනවීමට කටයුතු කර තිබේ.ජනපති එම නියෝගය මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ.

Previous articleශ්‍රී ලංකා ඔලිම්පික් නිලවරණය දෙසැම්බරයේ
Next articleඉන්දීය කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එක