ජාතික පුස්තකාලයේ ගින්නක්

Share

කොළඹ 7 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

එහි පහත මාලයක ගින්න හටගෙන ඇති අතර කඩිනමින් එය පාලනය කිරීමට ගිනි නිවන ඒකකය සමත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගින්නෙක් සිදුවූ හානි පිලිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

Read more

Local News