දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් කියාත්මක වනවා.
මෙම වර්ජනය නිසා මගීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.
කෙසේ වෙතත් වර්ජනය හමුවේ වුවද දුම්රිය ගමන්වාර 70ක් ධාවනයට සුදානම් කර ඇති බවයි වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්.මුදලිගේ පවසන්නේ.