ව්‍යවස්ථාදායක සභාවේ කටයුතුවලට අධිකරණයට මැදිහත් වෙන්න බැහැ – අගමැති කියයි (VIDEO)

Share

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ජනාධිපතිවරණය නිවේදනය කර ඇති පසුබිමක වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ව්‍යස්ථාදායක සභාවේ කටයුතුවලට අධිකරණයට මැදිහත් වෙන්න බැරි බවද ඔහු අවධාරණය කළා.

ඒ අනුව තවමත් පොලිස්පති ධුරය දරන්නේ වත්මන් පොලිස්පතිවරයාම බවයි අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News