ඉන්දියාවේ නායයාම්වලින් මියගිය ගණන 150 ඉක්මවයි

Share

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නායයාම් හේතුවෙන් මියගිය ගණන 150 ඉක්මවා තිබෙනවා.

තවත් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති අතර 100 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අතුරුදන් පුද්ගලයින් සොයා ඉන්දීය හමුදා සාමාජිකයින් 300 දෙනෙකු පමණ ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටිනවා.

Read more

Local News