යාපනය තෛලෙයඩි ජල පවිත්‍රාගාරය ජනපති අතින් විවෘත වෙයි (VIDEO)

Share

යාපනය තෛලෙයඩි ජල පවිත්‍රාගාරය අද (02) විවෘත කෙරුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News