පොඩි හාමුදුරුවන්ගේ දේහය ගංගාරාමයට

Share

අපවත්වී වදාල හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමිපාණන්ගේ දේහය අද (03) පෙරවරුවේ ගංගාරාම විහාරස්ථානයට රැගෙන එනු ලැබුවා.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරුව දැක්වීම සදහා මේ වන විටත් බොහෝ පිරිසක් විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.

Read more

Local News