සැඩ පහරකට හසුවී පුද්ගලයෙකු මරුට

Share

කීලම්පිටිය ප්‍රදේශයේ මා ඔයේ දියේ ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35ක් වන දිවුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ මා ඔය හරහා එහි මංකඩකින් එගොඩ වීමට යාමේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් මෙලෙස දියේ ගිලී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News