දේශීය පුවත් ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනපති අතර හමුවක් indika - May 11, 2018 0 ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ඳී පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.