බලශක්ති ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩ පවිත්‍ර කිරීම තම රජයේ මූලික අරමුණ බව කියන අනුර (VIDEO)

Share

බලශක්ති ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩ පවිත්‍ර කිරීම තම රජයේ මූලික අරමුණක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

තම රජය ආයෝජකයන්ගෙන් ඇල් වතුර වීදුරුවක් හෝ බලාපොරොත්තු වන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News