බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

Share

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ අද (21) දිවුරුම් දුන්නා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී.

Read more

Local News