ඉන්දියාව යළිත් කැළඹෙයි (VIDEO)

Share

ඉන්දියවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර්හි පෙර පාසලක වැසිකිලියක් තුළ ගැහැණු දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට විරෝධය පළ කරමින් සිය ගණනක් වූ විරෝධතාකරුවන් බද්ලාපූර්හි දුම්රිය ස්ථානය ද වටලමින් විරෝධතාවයක නිරත වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News