රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව

Share

රටවල් 35ක් සඳහා ගාස්තු රහිත වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ උපරිම දින 30කට යටත්වයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

Read more

Local News