කොළ අලි පැටව් සහ රතු අලි පැටව් ගැන කියන සජිත් (VIDEO)

Share

කොළ අලි පැටව් සහ රතු අලි පැටව් එකට එක් වී සිටින බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාව දියුණු වෙනවාට ජනපති රනිල් හෝ අනුර කැමති නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News