දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනගන බව කියන දිලිත් (VIDEO)

Share

තම රජයක් යටතේ දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනගන බව ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පුවක්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News