වත්මන් රජය දිගින් දිගටම රට ණය උගුලක හිර කරමින් සිටින බව කියන සජිත් (VIDEO)

Share

වත්මන් රජය දිගින් දිගටම මේ රට ණය උගුලක හිර කරමින් සිටින බව ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ පැවැති සමුළුවක් අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News