ජනතාව අතරට යන්න පුළුවන් එකම අපේක්ෂකයා මමයි – ජනක කියයි (VIDEO)

Share

පෞද්ගලික අංශය ඇතුළු ව්‍යවසායකයන්ගේත්, ව්‍යාපාරිකයන්ගේත් සැඳෑසමය සතුටින් ගත කිරීමට අවශ්‍ය පසුබිම තමන් නිර්මාණය කරන බව ජනාධිපතිධුර අපේක්ෂක ජනක රත්නායක පවසනවා.

මීගමුව නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News