දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට එරෙහි අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රහ කෙරේ

Share

දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහි අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News