ගලුමුවදොරට ආ රජයේ වාහන (VIDEO)

Share

රටේ සිදුවන අනවශ්‍ය මුදල් නාස්තිය පිළිබඳව මහජනතාවගෙන් එල්ල වන්නේ බරපතල චෝදනාවක්.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන 30කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතරතුර අමාත්‍යංශ රැසක අමාත්‍යවරුන්, ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාවිත කළ වාහන ඇති විශාල ප්‍රමාණයක් ඊයේ දිනය වන විට භාරදී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News