IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බව ජනපති අනුර කියයි (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකේය ජාතියක් බිහි කිරීමට ඇප කැප වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (25) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News