දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට ඉදිරි පැය කිහිපය තුළත් මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ වන විට පුද්ගලයන් 134,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.