අධික වර්ෂාව සමඟ කොළඹ – බදුල්ල මාර්ගයේ වල්හපුතැන්න 175 සැතපුම් කණුව ආසන්නයේ ගිනිගත්ගල කන්ද නැවත නාය යෑමට පටන් ගෙන ඇති බවයි අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අක්කර 10 ක පමණ ප්‍රදේශයක් නායයාමේ කලාපයට අයත් වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගය මුළුමනින්ම වසා දමා තිබේ.




