රට අමාරුවේ දැම්මේ රනිල් – සජිත් කියයි (VIDEO)

Share

රටේ ආර්ථිකය විනාශ වී ඇති පසුබිමක, 2028 දී ණය ගෙවීමට පසුගිය ආණ්ඩුව එකඟ වී ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ හමුවේ රටට ඉදිරියේදී දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බත්තරමුල්ලේ පැවැති ජන හමුවකට එක් වෙමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News