සූඩවෙන්දපිලව් වැව ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් අැත.
වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සහ 15 හැවිරිදි පිය පුතු දෙදෙනෙකු මෙසේ මියගොස් අැති බවයි පොලිසිය සඳහන් කළේ.
අද (16) අලුයම ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම විදුලි රැහැන්වල පැටලී මෙම මරණයන් සිදුව ඇති බවට පෙරිය උළුක්කුලම් පොලීසිය පවසයි.