මිනුවන්ගොඩ ප්රදේශයේ සිදු වූ මුදල් සොරකමට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතුව තිබී රුපියල් කෝටි 03කට අධික මුදලක් ද පොලීසිය සිය භාරයට ගත්තා.
මෙම සැකකරු පැහැර ගෙන ගොස් තිබූ මුදල්වල වටිනාකම රුපියල් කෝටි හත හමාරක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.