ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් ඉදිරි මාස 9ක් තුළ අවසන්

Share

සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ,

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් ඉදිරි මාස 9ක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පණ්ඩිත අමරදේවයන් ජීවත්ව සිටියේදී සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම අසපුවේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ‍.

Read more

Local News