ගාසා තිරයට ඊශ්‍රායලය තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඊයේ දිනයේත් මධ්‍යම ගාසාහි ඩීර් අල් බාලා වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 45,000කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.