මදුරන්කුලිය, වජිරවත්ත මාර්ගයට හැරෙන හන්දිය අසල පිහිටි බස්නැවතුම්පලක වැටී සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 55ක් වූ මදුරන්කුලිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.