පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තවදුරටත් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ ලබන වසරේ මාර්තු 31 වනදා දක්වායි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.
Share

Read more