උතුරු පළාතේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පුද්ගලයන්ගේ ශරීර සාම්පල කිහිපයක මී උණ වෛරසය ඇතුලත්ව තිබූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මෙම උණ රෝගය වැළඳුණු තවත් රෝගීන් 40 දෙනෙකු මේ වන විටන් උතුරු පළාතේ රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.