පාර්ලිමේන්තුව අද (17) පෙ.ව 9.30ට රැස් වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව, අද පළමුව අභිනව මන්ත්රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
Share

Read more