බස් රථයකට යටවී අවුරුදු 7ක දරුවෙක් මරුට

Share

වව්නියාව දෙස සිට යුනිට් 07 දෙසට ධාවනය වූ බස් රථයක අතුරු මාර්ගයක සිට කුඩා දරුවෙකු පදවාගෙන පැමිණි පාපැදියක් බස් රථයේ බඳ කොටසේ ගැටී පාපැදිය පදවනු ලැබූ දරුවෙකු එම බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදියේ ගමන් කල දරුවා පාවක්කුලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 07ක් වූ යුනිට් 02, පාවක්කුලම ප්‍රදේශයේ පදිංචි පාසැල් දරුවෙක්.

Read more

Local News