අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්

Share

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) විශේෂ සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක්  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Read more

Local News