උණ, කැස්ස නම් බෙහෙත් ගන්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි (VIDEO)

Share

චීනයේ මේ දිනවල පැතිර යන වෛරසය මීට පෙර ශ්‍රී ලංකාවේ ඇතැම් කාලවල දී වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ පවසනවා.

මේ සම්බන්ධයෙන් අනිතයන බියක් ඇතිකර ගන්න එපා කියලයි වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙනත් මේ දිනවල උණ, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News