පසුගිය රජය සමයේ සංගීත සංදර්ශන මාලාවක් පැවැත්විම සදහා රුපියල් මිලියන 323ක් වියදම් කිරීම සමිබන්ධයෙන් මේ වනවිට පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුට මේ සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල වන බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.