ව්‍යවස්ථාවක් සකස් කරන්නත් කාදිනල් හිමිගෙන් ඉල්ලීමක් (VIDEO)

Share

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජින් හිමිපාණන් පෙන්වා දී තිබෙනවා.

වසර 05ක් ගත වීමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.

ඒ, කථානායකවරයා සමඟ පැවති හමුවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News