පසුගිය වසරේදි ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුමිවලින් රුපියල් මිලියන විසි අටදහස් 158කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය සහ මත්පෙති සිය භාරයට ගෙන තිබෙනවා.
මීට අදාළව පුද්ගලයන් 407 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.