පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක් මරුට

Share

දික්වැල්ල කිරිදිගේවත්ත ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 51ක් වූ නිල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය හා පුරුෂයා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News