මුදල් පිළිබඳ කාරක සභාවට තාක්ෂණික නිලධාරීන් අවශ්‍ය බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අදාළ ඉල්ලීමට තමා ද එකඟ වන බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.