ජනවරමින් ආණ්ඩුවට ලබාදුන් එන්ජිම භාවිත කර හොඳ ගමනක් යන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආරක්ෂක නිලධාරීන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.