V8 වෙන්දේසී චක්‍රලේඛය නිකුත් වෙයි (VIDEO)

Share

රාජ්‍ය ආයතනවල ඇති විශාල වැය බරක් දැරීමට සිදුවන වී 8 සුඛෝපභෝගී රථ වෙන්දේසි කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

වෙන්දේසි කිරීමෙන් අනතුරුව අදාළ ආදායම් වාර්තා මාර්තු මස පළමු වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන දන්වා ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News