දින නියමයක් නැතිව කල් ගිය උතුරු මැද වාර පරීක්ෂණ (VIDEO)

Share

උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාග කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඒ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවීම හේතුවෙනුයි.

ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් කිරීම තුළ ඇත්තේ කුමන්ත්‍රණයක් බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News